Tuesday, January 13, 2015

ජිවිතයට යමක්

සිනහවෙන් ලැබෙන රෑකවරණය

ජීවිතයේ සෑම දුෂ්කර අවස්ථාවකදීම සිනාවෙන් මුව සරසාගෙන සිටිය හැකි නම් ආතතිය අඩු වී හදවතෙහි සුවය සුරෑකෙයි. සිනහව, ආතතියට සුවය ගෙනෙන හොඳම ඖෂධය බව පර්යේෂණ වාර්තා ද හෙළි කරයි.
සිනාවේ ආකාර දෙකකි. සාමන්‍ය සිනාවකදී මුව වටා ඇති මාංස පේෂින් භාවිත වේ. නිර්ව්‍යාජ, මුව පුරා නැගෙන සිනාවේදී මුව වටා මෙන්ම ඇස් වටා ඇති මාංස පේෂී ද ක්‍රියාකාරී වේ.
ඒ වගේම මාර්ග තදබදයේදී හෝ වෙනත් අසහනකාරී අත්දැකීමකදී මුවට සිනහවක් නංවා ගැනීම හිතට මෙන්ම හදවතට ද සුවය ගෙනෙන අත්දැකීමකි.

ආයු කාලය වැඩිකර ගන්න.

හදවත් රෝගවලින් බේරී දිගු කලක් ආරක්ෂා වීමට නම් කළ යුතු හොඳම දෙය අඩුවෙන් ආහාර ගැනීමයි. මේ අඩු ආහාර ප්‍රමාණය සමබල පොෂණයකින් යුක්ත වීමත් ඉතා වැදගත්ය. ජපානය හා ඇමරිකාව මේ රීතිය අකුරටම පිළිපදින්නන් වේ. විශේෂයෙන්ම ජපාන ජනතාව අතීතයේ සිට කුඩා කැලරි ප්‍රමාණයක් ඇති ආහාර ගන්නා අතර ඔවුන් ලෝකයේ දිගු ආයු කාලයකට හිමිකම් කියන ජනතාවක් ද වේ.

අතුරුපසට ද ඉඩක් දෙන්න.

වර්ථමානයේ දී ප්‍රධාන ආහාර වේල් තුනකට වඩා පෝෂණවේදීන් පවසන්නේ කෙටි ආහාර වේල් හයක ඇති වැදගත්කමයි. අඩු ප්‍රමාණයෙන් ආහාර ගැනීම හදවතට ගුණදායක නිසාත් අතුරුපස ගැනීම අත්‍යාවශ්‍ය නිසාත් ඔබේ ආහාර වේල් වලින් අතුරුපසටත් ප්‍රධාන තැනක් දීමෙන් සෞඛ්‍යට මෙන්ම ගතටත් මනා පිටුවහලක් වේවි.

සමාව දීමත් අමතක කිරීමත් නොකළොත් රුධිර පීඩනය ඉහළ යයි.

” වැරදි කිරීම මිනිස් ගතියකි. වරදට සමාව දීම දේව ගතියකි. මේ දේව ගතියේ ආශිර්වාදය වඩාත්ම බලපාන්නේ හදවතටයි.” මෙසේ පවසන්නේ කැලිෆෝනියාවේ සන්දියාගෝ සරසවියේ විද්‍යාඥයන් පිරිසකි.
දිගින් දිගටම කෝපයෙන් පසුවන්නන්ගේ රුධිර පීඩනය ද දිගටම ඉහළ යයි. සමාව දීමෙන් මානසිකව ආරක්ෂාවක් සැලසෙන බව මනෝ විද්‍යාඥයන්ගේ අදහසයි. මීට අමතරව අධික ලුනු භාවිතය, විශාල වශයෙන් කෝපි පානය හා වයස අවුරුදු 65 ඉක්ම වීම අධික රුධිර පීඩනය ඉහළ නංවන කරුණුයි.

malith priyanka

Never Hear 'You Look Tired' Again —Thanks to This Beauty Product

If you are the kind of woman who gets enough sleep, never has bags under her eyes and always looks well-rested, scroll down to the comments section and let us know your secret. If, however, you’re like us and are the kind of woman who — between work, going out, getting to the gym, a demanding TV watching schedule and everything else going on — can never seem to get enough sleep and it shows thanks to bags, lines and puffiness around the eyes, watch the video below to check out a product you’ve got to know about.
The under-eye patches work instantly and they make a noticeable difference. They’re made of cornflower and arnica and are designed to reduce signs of fatigue and dark circles as well as smooth fine lines, instantly soothing skin.
We like to keep a pack in our bag at all times so we can duck into the bathroom at work, apply them then emerge a few minutes later looking way more awake. And because they don’t require a sink or soap or makeup remover (not even a mirror once you get good at putting them on), you really can use them anywhere. It’s like the beauty equivalent of always having a pair of heels or a nice dress on hand in case you get called into a big meeting or have a last-minute presentation: You’ll make a better impression on your bosses if you don’t look like you’re running on five hours of sleep, dontcha think?
Once you’re ready to use the patches, open the individually-sealed packaging and apply each one under your eye, about a finger’s width south of your lower lash line. Leave the patches on for 20 minutes then slowly peel them off. Because they’re not sticky like those pore-removing strips, removing the patches won’t tug at the skin — important since that are of your face is so delicate and sensitive.
Oh, and if you’re using them at home, we’d recommend popping the patches in the fridge for a few minutes before applying them. We learned from beauty pros that cooling them first only adds to the soothing capabilities.
If you use our exclusive discount (enter PEOPLE10 at checkout if you’re a first-time Joyus shopper) then you get 10% off your order, plus free shipping, meaning each set of under-eye patches comes out to under $3. That’s probably less than the cup of coffee you get each morning to feel more awake. We’d happily pay that much each morning to feel more awake.

malith priyanka

28 Tips For Clear Skin In Less Than A Month


After trying our fair share of products that promise to transform our skin overnight, we know the disappointment that inevitably follows. Instead of looking for a miracle product, try making these small changes each day to get glowing skin in less than a month. Day 1: Visit a dermatologist. It may seem simple, but many people skip this step and subsequently treat their skin the wrong way. A quick trip to a skin doctor can take out a lot of the guesswork in your beauty routine.
Day 2: Break bad habits by keeping hands off of your face. The bacteria on your fingers is only making your skin problems worse.
Day 3: Wash your pillowcases once a week. Bacteria on your bedding can cause breakouts.
Day 4: Clean off your phone with an alcohol pad. Phones spend too much time near and on our faces to not be clean.
Day 5: Choose a cleanser with salicylic acid, like Kate Somerville Purify Clarifying Cleanser ($32,  The salicylic acid will exfoliate dead skin cells and help reduce the appearance of pores.
Day 6: Dry your skin with a soft t-shirt, instead of a towel. Some towels are too abrasive and cause tiny tears in the skin, where bacteria makes its way in.
Day 7: After washing your face, use a toner that will clean pores without stripping skin of your natural oils.
Day 8: Limit your retinol products to nighttime, since they become inactive in sunlight. Instead, switch out your skin care routine in the AM for something without retinol.
Day 9: No one can fault you for wanting to cover up evidence of your breakouts during the day, but try to choose makeup that covers, as well as heals your acne.
Day 10: Clean off makeup brushes once a week to keep bacteria from being spread.
Day 11: Don’t neglect your body! After drying off after a shower, spray acne-prone body parts with Glo Professional Back Acne Treatment ($32,
Day 12: Moisturize with a face oil. While those with blemishes tend to shy away from oil, it can stop your skin from creating excess sebum, which causes breakouts.
Day 13: When slathering on sunscreen this summer, choose a non-comedogenic version for your face, like Neutrogena Ultra Sheer Dry-Touch Sunscreen Broad Spectrum SPF 30 ($9.49, .
Day 14: If you wash your face in the shower, be sure to wash your hair before applying a facial cleanser. This ensures you don’t leave behind any shampoo/conditioner residue on your skin, which can irritate it.
Day 15: If breakouts are located around your hairline, change out shampoos. Your skin might be reacting to the formula.
Day 16: If large cystic pimples show up on the chin area once a month, consider using a treatment targeted toward hormonal acne, like Medik8 BetaGel
Day 17: Incorporate lots of leafy greens into your diet, as well as these other skin-clearing foods.
Day 18: Eliminate sugar and dairy from your diet to see if that makes a difference in your skin. For many people, their faces start clearing up immediately.
Day 19: Exfoliate your face with a chemical exfoliating product, like Kaplan MD Clinical Skin Therapy ($50, kaplanmd.com) a few times a week.
Day 20: Use a skin clearing mask once a week, like Origins Clear Improvement Mask ($23
Day 21: Never go to bed without taking off your makeup. If it’s a worse case scenario, at least swipe your face with a Simple Cleansing Facial Wipe ($5.99,
Day 22: For large cystic pimples, use a spot treatment at night with an aspirin mask. Mix 5-8 aspirin tablets with a few drops of water until it’s dissolved into a paste. Dab the paste onto pimples for an overnight reduction in size.
Day 23: Deep clean your pores with a DIY facial every couple of weeks.
Day 24: Be sure to get enough sleep each night and limit stress, which can cause skin eruptions.
Day 25: Dab a tiny bit of Visine ($7.79, on bright red pimples to take away the redness.
Day 26: Drink plenty of water throughout the day. It’s amazing how big a difference this step can make in your appearance.
Day 27: Exercise at least three times a week. By maintaining inner health, you’ll help balance your skin.
Day 28: Stay consistent with your skin routine to see the results you want.

malith priyanka

Monday, October 6, 2014

ස්වභාවික හිසකෙස් සත්කාර

Egg Hair Conditioner

බිත්තර කියන්නෙ ප්‍රෝටින් බහුල ආහාරයක් බව අපි හැමෝම දන්නවා. ඒ වගේම බිත්තර කියන්නෙ හිසකෙස් වලට ඉතාමත් ගැලපෙන ස්භාවික කන්ඩිශනර් එකක්. වර්ථමානයේ ජීවත් වන කාර්ය බහුල කාන්තාවන්ට ඉක්මනින්, පහසුවෙන් සහ ඉතා අඩු වියදමකින් නිවසේදීම පිළියෙල කරගත හැකි  ස්වභාවික සත්කාරයක් පිළිබඳ ඔබ දැනුවත් කරන්නයි අපේ මේ සූදානම.

ඔබට අවශ්‍ය වන දෑ

  • බිත්තර 2
  • ඔලිවි තෙල් මේස හැදි 2

සකස් කරගන්නා ආකාරය

  • කුඩා, ගැඹුරු භාජනයක් ගන්න.
  • එයට බිත්තර 2 දමා හොඳින් ගසන්න.
  • බිත්තර ගසන අතරතුර ටික ටික ඔලිව් ඔයිල් එකතු කරමින් නැවත ගසන්න.

හිසකෙස් හි ගල්වන ආකාරය

  • හිසකෙස් සියල්ලම ආවරණය වන පරිදි හදාගත් මිශ්‍රණය හිසකෙස් (විශේෂයෙන් වියලුන හිසකෙස් වල) හි ගල්වන්න.
  • අගිස්සේ සිට කෙස් මුල දක්වා ද්‍රාවණය ගැලවුන බවට සහතික කර ගන්න.
  • ද්‍රාවණය හිසකෙස් වල විනාඩි 20 පමණ තිබෙන්නට හැර මද සීතල වතුරෙන් සෝදා ඉවත්කරන්න

මුහුණට ස්වභාවික පිරිසිදු කාරක 5 ක්

5 Natural Facial Cleansers

මී පැණි

මීපැණි වල අඩංගු එන්සයිම වලට මැරුණු සෛල විනාශ කර ඔබේ අළුත් සම මතු කිරීමේ හැකියාවක් තිබෙනවා. සංවේදී හෝ සාමාන්‍ය සමක් ඇති සියළු දෙනාටම මීපැණි ඉතාම සුදුසු ස්භාවික පිරිසිදු කාරකයක්.

වෙළදපලින් මී පැණි ලබාගැනීමේදී හැකිතාක් කලවම් නොවුණු මී පැණි ලබා ගැනීමට වගබලා ගන්න. සිංහල ආයුර්වේද බෙහෙත් සැල් වලින් ඉතා හොද මීපැණි ලබාගන්න පුළුවන්.

උපදෙස්

  • ඵලදායී ප්‍රතිඵල ලාබාගැනීමට නම් මී පැණි ආලේප කිරීමට පෙර සම වියළි බවට සහතික විය යුතුයි.
  • මිනිත්තු 15ත් 20ත් අතර කාලයක් ගල්වා තබීම සෑහේ.
  • සෝදා හැරීමට උණු වතුර යොදාගැනීම සුදුසුයි.
  • සම තෙත්කරන (moisturizer) භාවිත කිරීම අනවශ්‍යයි. විශ්වාස කිරීමට අපහසු තරමේ සිනිදු සමක් ඔබට ක්‍රියාවලිය අවසානයේ ලැබේවි.

අලිගැට පේර

අලිගැට පේර වල අඩංගු තෙල් සංවේදී හෝ වියලි සමකට තෙත් වඩා සිනිදු ස්වභාවයක් ගෙන දෙනවා.

උපදෙස්

  • මේ සදහා ඉදුණු අලිගැට පේර තෝරා ගත යුතුයි.
  • අලිගැට පේර මදය කුඩා භාජනයකට සූරාගන්න.
  • ඔබට ඇත්තේ සම මිශ්‍ර වර්ගයේ සමක් නම් දෙහි ගෙඩියක යුශ එයටම එක්කරන්න.
  • මිනිත්තු 10ක් ගල්වා තිබීම සෑහේ.
  • ඉවත් කිරීමට උණු ජලය සහ තුවායක් භාවිත කරන්න.
  • සම තෙත්කරන (moisturizer) භාවිත කරන්න එපා.

අන්නාසි

අන්නාසි!! ඔවු පුදුම වෙන්නට කාරණයක් නැහැ. අන්නාසි වලට අන් කවර දෙයකටත් වඩා ඔබේ සම ඉතා හොදින් පිරිසිදු කිරීමට පුළුවනි.

උපදෙස්

  • ඔබට අළුත කැපූ අන්නාසි වලල්ලක මදය මේ සදහා යොදාගත හැකියි.
  • ආලේප කිරීමට ප්‍රථම සම වියලි බවට සහතික කරගන්න.
  • ඉස්ම ලෙස සම මත ආලේප කල යුතු අතර සෑම විටමක ඇස් වටල නොයාමට වගබලා ගන්න.
  • මිනිත්තු 5 – 7ත් අතර ප්‍රමාණයක් හොදටම සෑහේ.
  • සෝදාහැරීමට උණු ජලය භාවිත කරන්න.
මේ සත්කාරය සියල්ලන්ටම සුදුසු නැහැ. අන්නාසි වැඩි ආම්ලික බවක් සහිත පළතුරක්. සමහරුන්ට අන්නාසි වලට අසාත්මිකතා තිබෙනවා. මේ ප්‍රතිකාරය තෝරාගැනීමට පෙර ඔබේ සමට ගැලපෙනවාදැයි සොයා බලන්න.

බිත්තර කහ මද

බ්ත්තර කහමදයේ සල්ෆර්/ ගෙන්දගම් අඩංගුයි. ගම් බ්ත්තර යොදාගැනීම වඩා ඵලදායී බවයි බොහෝ දෙනාගේ අදහස.

උපදෙස්

  • මේ ප්‍රතිකාරයට ප්‍රථම ඔබ සම පිරිසිදු කරගත යුතුයි.
  • බිත්තර කහමදය කුඩා බදුනකට වෙන්කර කහමදය මිශ්‍රකර ගන්න.
  • ඇස් මගහැර සමේ ආල්ප කර වේලෙන්නට හරින්න.
  • තුවායක උදව්වෙන් උණු ජලයෙන් සෝදා හරින්න.

පිපිඤ්ඤා

පිපිඤ්ඤා වලට ඔබේ සමට සිසිල් කිරීමේ හැකියාව තිබෙනවා. සමේ රතු ලප ඉවත්කිරීමට අංක ඒකේ පිලිතුරක්. මීට අමතරව සමේ දැවිල්ලට, ඉදිමුම් ස්වභාවයන් ඉක්මණින් නැති කරන්න පිපිඤ්ඤා වලට පුළුවනි.

උපදෙස්

  • පිපිඤ්ඤා කැබලි වලට කපා හොදින් blend කර මුහුණේ ගාන්න.
  • මිනිත්තු 5ක් පමණ ගල්වා තැබීම හොදටම සෑහේ.
  • ඉවත් කිරීමට උණු ජලය භාවිත කරන්න.
  • ඇස් වට පිපිඤ්ඤා පෙති දෙකක් (ඇස් වසා) තබා ගැනීම පිපිඤ්ඤා මිශ්‍යනය ගෑමට වඩා යෝග්‍ය වේ.
ඔබ නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා නම් පිපිඤ්ඤා සත්කාරය ඔබෙන් ගිලිහීයන සුන්දරත්වය නැවත ලබාගැනීමට බොහෙවින් ප්‍රයෝජනවත් වේවි.

මානසික ආතතිය පාලනයට ව්‍යායාම කීපයක්

hlll

මානසික ආතතිය පාලනයට ව්‍යායාම.

මානසික ආතතිය, යම් අවස්ථාවකට මුහුණදීමට ඇති අනියත බිය ඇතුලුව විවිධාකාර වු අන්තර් පුද්ගල මෙන්ම සමාජීය කරුණුද මෙම රෝගයට බලපෑ හැක. නමුත් මානසික බිඳ වැටීම් පාලනය කිරීම තුලින් මේ තත්වය මඟ හරවා ගැනීමේ අවස්ථාව ඇත. ඒ ශාරීරික ක්‍රියාකාර්කම් සදහා ඔබේ සිත යොමු කිරීම තුළිනි. ප්‍රතිකාර්යන් අතර වැදගත්ම ස්ථානය හිමිකර ගන්නා මානසික ව්‍යායමය පුද්ගලයාගේ මනස තෘප්තිමත් කරයි. එය මානසික ගැටළු රැසකට විසඳුම් ලබා දෙන්නකි. ඒ බව පර්යේෂකයන් පවා පෙන්වා දී ඇත.

මානසික තෘප්තිය

ශරිර හැඩය, ශක්තිය මනාලෙස පවත්වා ගැනිමේ හැකියාව ලැබීම යම් පුද්ගලයෙකුගේ මානසික තෘප්තියට  හේතුවිය හැක. ලැබෙන ත්‍රප්තිය අනුව මානසික බිඳවැටීම් යථා තත්වයට පත්වීම නිරායාසයෙන් සිදුවේ. ඒ නිසා මානසික ආතතියන් වලට ලක්වුවන්ට් ව්‍යායාම් වල යෙදීමෙන් බොහෝ දුරට මානසික ආතතිය පාලනය කල හැකිවේ.

කළ හැකි ව්‍යායාම්

  • පළමු පියවර

මුනින් වැතිර දෑත් හා පාද හොඳින් ඇදෙන සේ දිගහරින්න. හොඳින් ආශ්වාස, ප්‍රශ්වාස කර සිත ඒක් අරමුණකට ගෙන ඒමට උත්සාහ කරන්න.

  • දෙවැනි පියවර

පාද මත හිඳ ගැනීම, සිරුර හොඳින් ඇදෙන සේ දෑත් හිසට ඉහළින් හරස්කර තබාගන්න. නිතරම සිරුර ඍජුව තබා ගත යුතුය. ඉහත ආකාරයට හොඳින් අශ්වාස, ප්‍රශ්වාස කරන්න. මේ අයුරින් ඔබට කල හැකි වාර ගණනක් කරන්න. සිත එක අරමුණකට යොමු කර ගැනීම අවශ්‍යයි.

  • තෙවැනි පියවර

දකුණු පාදය දණහිසින් නවා තබාගන්න. වම් පාදය හොඳින් ඇදේන සේ දිග හරින්න. දකුණු අත පෘෂ්ඨය මත තබන්න. වම් අත ද හිසට ඉහලින් හොඳින් ඇඳෙන සේ තබා ගන්න. මේ අයුරින් තප්පර 10ක් පමණ රැඳි සිට විරුද්ධ පසටත් යෙදෙන්න.

Wednesday, October 1, 2014

10 Weird Hair Tricks That Really Work